හැරල්ඩ් ඩී. ලැස්වෙල් ආකෘතිය

 







මෙම ආකෘතිය ප්‍රධාන වශයෙන් කොටස් 5කින් සමන්විත ය.
1. කවුද ? Who - සන්නිවේදකයා
2. කුමක් කියයි ද? What - සන්දේශය
3. කුමන නාලියකින් ද? In which Channel 
4. කාට ද ? To Whom - ග්‍රාහකයා
5. කුමන බලපෑමක් සඳහා ද? With What Effect

විශේෂතා
  • රේඛිය ආකෘතියකි.
  • මූලිකාංග පහකින් සන්නිවේදනය විග්‍රහ කර ඇත.
  • ප්‍රතිචාර, ප්‍රතිපෝෂණ සහ බාධක ගැන අවධානය යොමු කර නැත.
  • බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇත.








Post a Comment

Previous Post Next Post